For Sale
☎ 0762514154
🔥කුරුණෑගල කැප්පිටිගල (රිදීගම) මාර්ගයේ උයන්දන පර්චස් 30ක් සමඟ නිවස විකිණීමට .🔥🔥
🎈 රෝයල් ජාත්‍යන්තර පාසලට සහ ලයිසියම් ජාත්‍යන්තර පාසලට 4km
🎈 ඉඩම පර්චස් 30
🎈 කාමර 02
🎈 බාත් රූම් 01
🎈 සාලය, කෑම කාමරය ,මුලුතැන්ගෙය
🎈 ගේට්ටුව
🎈 වැදගත් නේවාසික පරිසරය
🎈 මුලු වටිනාකම ලක්ෂ 175 ( කෝටි 1.75 )
( මිල සාකච්ඡා කළ හැක )
*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***