For Sale
☎ 0772737742
*ලක්ෂ 93*
🔥🔥 #කුරුණෑගල නගරයට 3km අස්වැද්දුම කාමර 03ක නිවස විකිණීමට .🔥🔥
👍 පර්චස් 10ක ඉඩම
👍 යන්තම්පාව හන්දියට 1.2km
👍 කාමර 03
👍 බාත් රූම් 01
👍 සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය
👍 ඉඩමේ තුන් පැත්තකින් තාප්පය සහ ගේට්ටුව
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 93
( මිල සාකච්චා කළහැක)
🌐 නිවස බැලීම සඳහා කලින් වේලාවක් වෙනකර ගන්න 🌐
*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ***