පර් 70 ක් , ගෘහ භාණ්ඩ සමඟ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට

📍 රත්කරව්ව , Kurunegala, Rathkarawwa
Rs. 35,000,000 (Negotiable)
🛏️ 4 Bedrooms
🚿 2.0 Bathrooms
📐 2,800 Square Feet
🚗 2 Parking Spaces

Description

☎️ 0772737742
🔥🔥කුරුණෑගල පුත්තලම මාර්ගයේ රත්කරව්ව පර් 70 අලුතින් ඉදිකල නිවස ගෘහ භාණ්ඩ සමඟ විකිණීමට .🔥🔥
👉 කුරුණෑගල නගරයට 7.5km
👉 පර්චස් 70ක ඉඩම
👉 සියළුම ගෘහ භාණ්ඩ
👉 කාමර 04
👉 බාත් රූම් 01
👉 සාලය ,කෑම කාමරය, මුලුතැන්ගෙය (With Pantry ).
👉 පිටත මුලුතැන්ගෙය
👉 පිටත බාත් රූම් 01
👉 ගේට්ටුව සහ වට තාප්පය ( පර් 70 වටාම තාප්පය )
👉 වල්ලපට්ට වගාව ( ගස් 80ක් පමණ )
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 350(කෝටි 3.50)
( මිල සාකච්ඡා කළ හැක )

🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න 🌐

*** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි***

Contact Owner

Mobile Number
📱 0772737742
WhatsApp
💬 0772737742

💡 Tip: Click WhatsApp to start a conversation directly with the owner.

Property Type House
Property ID 2026MP0009
Listing Status For Sale
Status Active
Listed On Jan 01, 2026
← Back to Properties