For Sale
☎ 0772737742
ලක්ෂ 295 ( කෝටි 2.95)
🔥🔥 #කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ( 200m ) #කිරිවවුල අලුතින් ඉදිකල දෙමහල් නිවස විකිණීමට .🔥🔥
🧭 කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට 200m
🧭 යග්ගපිටිය #අධිවේගී පිවිසුමට 3.5km
🧭 පර්චස් 12.5ක ඉඩම
🧭️ අලුතින් ඉදිකල දෙමහල් නිවස
🧭️ කාමර 03
🧭️ බාත් රූම් 02
🧭 Office Room 01
🧭️ සාලය , කෑම කාමරය මුලුතැන්ගෙය , Pantry
🧭️ වට තාප්පය සහ ගේට්ටුව
🧭️ වැදගත් නේවාසික පරිසරය
🧭 ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
🧭 පිරිසුදු ඔප්පු
🧭️ ලක්ෂ 295 (කෝටි 2.95)
( මිල සාකච්ඡා කළ හැක )
**** බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි ****