මාවතගම, වෑඋඩ පිහිටි අලංකාර පර්චස් 28ක ඉඩම විකිණීමට

📍 මාවතගම, වෑඋඩ, Mawathagama, North Western Province
Rs. 7,700,000 (Negotiable)
📐 28.00 Perch

Description

🏡 මාවතගම, වෑඋඩ පිහිටි අලංකාර පර්චස් 28ක ඉඩම විකිණීමට

✨ ඔබේ සිහින නිවස ඉදිකරගැනීමට සුදුසුම ඉඩම!🌟 විශේෂ වාසි

🚶‍♂️ කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 50 (ඇවිද යන දුර)

🌾 ඉදිරිපසින් චමත්කාරමය Paddy Fields

🏠 නව නිවසක් වාස්තු විද්‍යානූකූලව ගොඩනගා ගැනීමට ඉතා සුදුසු ආකාරයට ඉඩම උතුරු දිසාවට මුහුණලා ඇත

🚗 ගලගෙදර සහ කුරුණෑගල පිවිසුම් හරහා යෝජිත මධ්‍යයම අධිවේගී මාර්ගයට මිනිත්තු 30 කින් ප්‍රවේශය

🏙️ මහනුවර සහ කුරුණෑගල නගර දෙකටම පහසු ප්‍රවේශය

🚌 ප්‍රධාන මාර්ගය අසලින්ම නිතිපතා බස් සේවා

🏫 පාසල්, බැංකු, වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් මාවතගම නගරයෙන් පහසුවෙන් ලබාගත හැක

🌿 විශේෂ අමතර වටිනාකම

🕊️ සන්සුන්, සෞන්දර්යමත්, Green environment එකක ජීවත් වීමට කැමති අයට සුදුසුම තැන

🌳 Nature lovers සඳහා ඉතාමත් අලංකාර


✅ පිරිසිදු, නිරවුල් සිනක්කර ඔප්පු

Contact Owner

Mobile Number
📱 0778870507
WhatsApp
💬 0777223098

💡 Tip: Click WhatsApp to start a conversation directly with the owner.

Property Type Land
Property ID 2026MP0040
Listing Status For Sale
Status Active
Listed On Feb 04, 2026
← Back to Properties