🏡 මාවතගම, වෑඋඩ පිහිටි අලංකාර පර්චස් 28ක ඉඩම විකිණීමට
✨ ඔබේ සිහින නිවස ඉදිකරගැනීමට සුදුසුම ඉඩම!🌟 විශේෂ වාසි
🚶♂️ කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 50 (ඇවිද යන දුර)
🌾 ඉදිරිපසින් චමත්කාරමය Paddy Fields
🏠 නව නිවසක් වාස්තු විද්‍යානූකූලව ගොඩනගා ගැනීමට ඉතා සුදුසු ආකාරයට ඉඩම උතුරු දිසාවට මුහුණලා ඇත
🚗 ගලගෙදර සහ කුරුණෑගල පිවිසුම් හරහා යෝජිත මධ්‍යයම අධිවේගී මාර්ගයට මිනිත්තු 30 කින් ප්‍රවේශය
🏙️ මහනුවර සහ කුරුණෑගල නගර දෙකටම පහසු ප්‍රවේශය
🚌 ප්‍රධාන මාර්ගය අසලින්ම නිතිපතා බස් සේවා
🏫 පාසල්, බැංකු, වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් මාවතගම නගරයෙන් පහසුවෙන් ලබාගත හැක
🌿 විශේෂ අමතර වටිනාකම
🕊️ සන්සුන්, සෞන්දර්යමත්, Green environment එකක ජීවත් වීමට කැමති අයට සුදුසුම තැන
🌳 Nature lovers සඳහා ඉතාමත් අලංකාර
✅ පිරිසිදු, නිරවුල් සිනක්කර ඔප්පු