🌳 සුන්දර වෙල් යායක් සමඟ නිදහස් ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට 🌳
🥁වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මණින් විකුණනු ලැබේ🥁
⭕වයඹ පළාත
⭕කුරූණැගල දිස්ත්‍රික්කය
📌ළඟම නගරය කුලියාපිටිය
🛑පර්චස් 880යි. ( අක්කර 5.5 )
💰සම්පූර්ණ මුදල රු.ලක්ෂ 475යි. මිල සාකච්ඡා කල හැක.
🌅 තැනිතලා හතරැස් ඉඩමකි.
🌴කුඹුරු හා ගොඩ වගාවන් ඇත.
🌳පොල් ගස් 250යි.
🌳කුරුදු ගස් 2000යි
🌳කෙසෙල් ගස් ඇත.
🌳වී අස්වැන්න
කන්නයකට5000kg යි.
🟣කුලියාපිටියේ වෛද්‍ය පීඨයට විනාඩි 10යි.
🟣රෝහලට විනාඩි 15යි.
🟣වයඹ විශ්වවිද්‍යාලයට විනාඩි 15යි.
🟣තාක්ෂණපීඨයට විනාඩි 8යි.
🟣සියලුම පාසල් වලට විනාඩි 15යි.
📸ඉඩම වටා කම්බි ගසා ගේට්ටු දමා CCTV කැමරා පද්ධති සවි කර ඇත.
👨🌾කුඹුරු වැඩ කීරිම සඳහා ගොවි මහතෙකුද ලබා දිය හැක.
💧ජල ⚡ විදුලි පහසුකම් ඇත.
🏠ලිපිනය
කුලියාපිටිය,
ගණන්ගමුව,
නක්කාවත්ත.
☎️දුරකථන අංක
📞070 603 6003 ( බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි )