කුලියාපිටිය නක්කාවත්ත වත්තක් විකිණිමට

📍 නක්කාවත්ත, Kuliyapitiya East, කුරුණැගල කුලියාපිටිය නක්කාවත්ත
Rs. 47,500,000 (Negotiable)
📐 5.00 Acre

Description

🌳 සුන්දර වෙල් යායක් සමඟ නිදහස් ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට 🌳

🥁වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මණින් විකුණනු ලැබේ🥁

⭕වයඹ පළාත
⭕කුරූණැගල දිස්ත්‍රික්කය

📌ළඟම නගරය කුලියාපිටිය

🛑පර්චස් 880යි. ( අක්කර 5.5 )

💰සම්පූර්ණ මුදල රු.ලක්ෂ 475යි. මිල සාකච්ඡා කල හැක.

🌅 තැනිතලා හතරැස් ඉඩමකි.

🌴කුඹුරු හා ගොඩ වගාවන් ඇත.
🌳පොල් ගස් 250යි.
🌳කුරුදු ගස් 2000යි
🌳කෙසෙල් ගස් ඇත.
🌳වී අස්වැන්න
කන්නයකට5000kg යි.

🟣කුලියාපිටියේ වෛද්‍ය පීඨයට විනාඩි 10යි.
🟣රෝහලට විනාඩි 15යි.
🟣වයඹ විශ්වවිද්‍යාලයට විනාඩි 15යි.
🟣තාක්ෂණපීඨයට විනාඩි 8යි.
🟣සියලුම පාසල් වලට විනාඩි 15යි.

📸ඉඩම වටා කම්බි ගසා ගේට්ටු දමා CCTV කැමරා පද්ධති සවි කර ඇත.

👨‍🌾කුඹුරු වැඩ කීරිම සඳහා ගොවි මහතෙකුද ලබා දිය හැක.

💧ජල ⚡ විදුලි පහසුකම් ඇත.

🏠ලිපිනය
කුලියාපිටිය,
ගණන්ගමුව,
නක්කාවත්ත.


☎️දුරකථන අංක
📞070 603 6003 ( බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි )

Contact Owner

Mobile Number
📱 0706036003
WhatsApp
💬 0706036003

💡 Tip: Click WhatsApp to start a conversation directly with the owner.

Property Type Coconut lands
Property ID 2026MP0043
Listing Status For Sale
Status Active
Listed On Mar 08, 2026
← Back to Properties