For Sale
වාරියපොල - කලුගමුව ප්රධාන මාර්ගයට නුදුරින් , පසේකින් කුඹුරු යායට හා හේනේගෙදර - ඊතණවත්ත මාර්ගයට මුහුණලා පර්චස් - 98 ක පොල් ඉඩම (සමචතුරශ්ර) විකිණීමට .
*වාරියපොල - කලුගමුව ප්රධාන මාර්ගයට කිලෝමීටර් - 01 යි.
*කුරුණෑගලට කිලෝමීටර් 15 යි.
*සින්නක්කර ඔප්පු.
*තෙකලා විදුලිය
*සම්පුර්ණ මිල රුපියල් ලක්ශ 40 යි (මිල සාකච්ඡා කරගත හැක.)
විමසීම - 0771260974