වාරියපොල කලුගමුව පාරට ආසන්නයේ ඊතණවත්ත පර්චස් 98 විකිණිමට

📍 වාරියපොල කලුගමුව ඊතණවත්ත, Wariyapola, වාරියපොල
Rs. 4,000,000 (Negotiable)
📐 98.00 Perch

Description

වාරියපොල - කලුගමුව ප්‍රධාන මාර්ගයට නුදුරින් , පසේකින් කුඹුරු යායට හා හේනේගෙදර - ඊතණවත්ත මාර්ගයට මුහුණලා පර්චස් - 98 ක පොල් ඉඩම (සමචතුරශ්‍ර) විකිණීමට .
*වාරියපොල - කලුගමුව ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් - 01 යි.
*කුරුණෑගලට කිලෝමීටර් 15 යි.
*සින්නක්කර ඔප්පු.
*තෙකලා විදුලිය
*සම්පුර්ණ මිල රුපියල් ලක්ශ 40 යි (මිල සාකච්ඡා කරගත හැක.)
විමසීම - 0771260974

Contact Owner

Mobile Number
📱 0771260974
WhatsApp
💬 0771260974

💡 Tip: Click WhatsApp to start a conversation directly with the owner.

Property Type Land
Property ID 2026MP0044
Listing Status For Sale
Status Active
Listed On Mar 26, 2026
← Back to Properties